|
විද්‍යා විනය සුසජ්ජිත ප්‍රතිභා මාර්ග සදන සුභාවිත ශික්ෂා විදුණැන ධාරා වර්ණ ප්‍රභාෂ්වර කීර්ති ධරණි විද්‍යා කීර්ති ධරණි විද්‍යා ... චන්ද්‍ර ප්‍රභා පුර පක්ෂ සුදීප්තික සාර ශ්‍රාස්ත්‍ර විල කුමුදු සුපුෂ්පිත සෞම්‍ය ගුණෝපිත හෘද සුභාවිත දියත කීර්ති ධරණී විද්‍යා දියත කීර්ති ධරණී...... රශ්මි ප්‍රභාතිර ස්වර්ණ දිවාකර විශ්ව සාර බල ශක්ති මුදාහල ඥාණ ගවේෂික හෘද සුගන්ධිත මාතෘ ප්‍රේම ධරණී විද්‍යා පීතෘ ස්නේහ ධරණී විද්‍යා මාතෘ ප්‍රේම ධරණී විද්‍යා පීතෘ ස්නේහ ධරණී..... |









